යහපත් පැතුම් ඉටු වීලා සතුට එන
නව නිර්මාණ හැම හිත් වල පහල වෙන
බාධක කම්කටොළු මැඩගෙන ජය රැගෙන
ඉදිරියටම යන්න මහ දිරියක් ලැබෙන
සුබ නව වසරකට ආසිරි මල් පුදන
බ්ලොග් මිතුරනේ පිළිගනු මැන මෙය තුටින
!!!!!!!
අච්චාරු කඩේට ගොඩවෙන හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteජය වේවා!!!
ජයවේවා!!! සුබවේවා!!!
Deleteආච්චි නඟාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා……!!!
ReplyDeleteමේ අච්චාරු ආච්චි 20වෙන්දට එන්නැත්ද?
සීයා අයියටත් එහමේමම වේවා....
Delete20 වැඩ අධික දවසක් වී ඇත.වැකේසන් නිමාවී ආපසු යා යුතුව ඇත.:(
ශාෂාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteහැලපකඩේ මුදලාලිටයි මුදලාලි හාමිනේටයි පොඩි මුදලාලිලිටයි ඔක්කටම එසේම වේවා!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඑසේ.........ම වේවා!
Deleteසුභ අළුත් අවුරුද්දකට මෙන්න මගෙනුත් සුභපැතුම්
ReplyDeleteටංකු ටංකු..එසේම වෙවා!
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා සසක්කේ...................
ReplyDeleteඔබටත් එසේම වේවා සිතුම් සිහින මල්ලියාද? නංගියාද?
Deleteමල්ලියා මල්ලියා.....................
Deleteසුභ නව වසරක් සාශෝ!!
ReplyDeleteඑසේම වේවා බස්සියා..
Deleteඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඔබටත් ඔබේ පවුලටත් එසේම වේවා!!!
Deleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා නඟා :)
ReplyDeleteඑහෙම්මම වේවා බුඩිස්!!!
Deleteෂා.....ෂා....සාෂාට අවුරුදු ජයයි වගේ....
ReplyDeleteෂා...ෂා...ෂාෂාට අවුරුදු ෂෝ............ක්!
Deleteහා
ReplyDeleteහා
Deleteඅළුත් එකක් දමපිය
ReplyDeleteදමා ඇත
Delete