
දුව නැගිටින්න......ඉස්කෝලෙට පරක්කු වෙනා ළමයෝ
වෑන් එක එයි.......අම්මා උදෙන්ම ඇහැරෙවුවා...මේ මොන කරුමයක්ද.... නිදාගෙන පැය
කීයද... අදත් පන්ති...ඊයෙත් පන්ති....අනිද්දා ටර්ම් ටෙස්ට්....පාඩම් කරලත්
නෑ....කලින් පාරත් අල්ලපු...
රස කතා , කවි කතා , නිසඳැස්, ජනකතා, දේව කතා , අර කතා, මේ කතා,ආගිය කතා වගේ නිර්මාණ අච්චාරුවකින් කැමති අච්චාරුව රහ බලන්න ගොඩවෙන්න අච්චාරු කඩේට....