
හායි මෙයාලා.........වෙරි ගුඩ් මෝනින් උයාලා ඔක්කෝ...ටම. උම්ම්ම්මා
උම්ම්ම්ා
අදත් ඔන්න කිකී ඇවිල්ල ඉන්නවා මූණට මූණ වැඩසටහනත්
එක්ක ඔයාල ආස සෝන්ග්ස් ගොඩා..රියකුයි , පට්ට...
රස කතා , කවි කතා , නිසඳැස්, ජනකතා, දේව කතා , අර කතා, මේ කතා,ආගිය කතා වගේ නිර්මාණ අච්චාරුවකින් කැමති අච්චාරුව රහ බලන්න ගොඩවෙන්න අච්චාරු කඩේට....