Monday, April 14, 2014

අළුත් අවුරුද්ද වේවා සුබ!

යහපත් පැතුම්  ඉටු වීලා සතුට එන නව නිර්මාණ හැම හිත් වල පහල වෙන බාධක කම්කටොළු මැඩගෙන ජය රැගෙන ඉදිරියටම යන්න මහ දිරියක් ලැබෙන සුබ නව වසරකට ආසිරි මල් පුදන බ්ලොග් මිතුරනේ පිළිගනු මැන මෙය තුටින !!!!!!! අච්චාරු කඩේට ගොඩවෙන හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!  ...
read more ››

Tuesday, April 8, 2014

ආගිය කතා

අෆ්‍ෆා..සෑහෙන කාලෙකින් නිවාඩු පාඩුවක් හම්බුනේ මෙයාලා පෝස්ටුවක් කොටන්න.වෙනවදා වගේම බයිලාවක් රැගෙන ඔබ වෙත පැමිණි මම මහාචාර්ය සාශා. නිරුවත් පතුල් වලට පාඩඩ එළලා වගේ කහම කහ පාට ඇහැළ මල් පාරක් දි‍ගේ හෙමින් හෙමින් අඩි තියාන මං ඇවිදන් ගියා.ඇ‍ඟේ හැප්පෙන තරම් ඝන සැරේට පැතිරිච්ච මීදුම , ගමනට බාධාවක් නොවෙන තරමට මගෙ හිත ඇහැරිලා තිබුනෙ.ඔහොම යද්දි...
read more ››