Monday, April 14, 2014

අළුත් අවුරුද්ද වේවා සුබ!

යහපත් පැතුම්  ඉටු වීලා සතුට එන
නව නිර්මාණ හැම හිත් වල පහල වෙන
බාධක කම්කටොළු මැඩගෙන ජය රැගෙන
ඉදිරියටම යන්න මහ දිරියක් ලැබෙන
සුබ නව වසරකට ආසිරි මල් පුදන
බ්ලොග් මිතුරනේ පිළිගනු මැන මෙය තුටින

!!!!!!!



අච්චාරු කඩේට ගොඩවෙන හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!! 



25 comments:

  1. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා!!! සුබවේවා!!!

      Delete
  2. ආච්චි නඟාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා……!!!

    මේ අච්චාරු ආච්චි 20වෙන්දට එන්නැත්ද?

    ReplyDelete
    Replies
    1. සීයා අයියටත් එහමේමම වේවා....
      20 වැඩ අධික දවසක් වී ඇත.වැකේසන් නිමාවී ආපසු යා යුතුව ඇත.:(

      Delete
  3. ශාෂාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලපකඩේ මුදලාලිටයි මුදලාලි හාමිනේටයි පොඩි මුදලාලිලිටයි ඔක්කටම එසේම වේවා!

      Delete
  4. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  5. සුභ අළුත් අවුරුද්දකට මෙන්න මගෙනුත් සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ටංකු ටංකු..එසේම වෙවා!

      Delete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා සසක්කේ...................

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සිතුම් සිහින මල්ලියාද? නංගියාද?

      Delete
    2. මල්ලියා මල්ලියා.....................

      Delete
  7. සුභ නව වසරක් සාශෝ!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා බස්සියා..

      Delete
  8. ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබේ පවුලටත් එසේම වේවා!!!

      Delete
  9. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා නඟා :)

    ReplyDelete
    Replies
    1. එහෙම්මම වේවා බුඩිස්!!!

      Delete
  10. ෂා.....ෂා....සාෂාට අවුරුදු ජයයි වගේ....

    ReplyDelete
    Replies
    1. ෂා...ෂා...ෂාෂාට අවුරුදු ෂෝ............ක්!

      Delete
  11. අළුත් එකක් දමපිය

    ReplyDelete