tag:blogger.com,1999:blog-6553476690955834984.post6995742457683925049..comments2014-10-24T22:52:13.854-07:00Comments on අච්චාරු කඩේ: නවතින්නට එනවද සිතිජයට කලින්Sashahttp://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-6553476690955834984.post-83800439228494257922014-04-07T20:22:23.322-07:002014-04-07T20:22:23.322-07:00tanku malliyotanku malliyoSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-77356038543277184022014-04-07T20:16:13.971-07:002014-04-07T20:16:13.971-07:00සහතික ඇත්ත.කෝමත් බොහෝ පොස්ට් වල අර්ධයක් රචකයා අතින...සහතික ඇත්ත.කෝමත් බොහෝ පොස්ට් වල අර්ධයක් රචකයා අතිනුත් අනිත් අර්ධය පාඨකයාගෙනුත් සම්පූර්ණ වෙනවාSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-74692697920120008802014-03-22T19:46:45.371-07:002014-03-22T19:46:45.371-07:00niyamai aaah.niyamai aaah.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-59970550057966058772014-03-22T05:48:45.163-07:002014-03-22T05:48:45.163-07:00කවි වලටත් වඩා කමෙන්ට් ටික රසයිද මන්දා,,, :D :D ...කවි වලටත් වඩා කමෙන්ට් ටික රසයිද මන්දා,,, :D :D Anonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-46427911018882102602014-03-17T22:13:25.892-07:002014-03-17T22:13:25.892-07:00හාකො හාකොහාකො හාකොSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-62731510287109423502014-03-17T10:29:50.647-07:002014-03-17T10:29:50.647-07:00එව්ව රහස් :Pඑව්ව රහස් :Pසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-31413318305057098952014-03-17T08:56:18.735-07:002014-03-17T08:56:18.735-07:00ටංකු මෙයා..:D :Dටංකු මෙයා..:D :DSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-59736069436777898782014-03-17T08:55:42.057-07:002014-03-17T08:55:42.057-07:00හෑ..දැන්නෙ දැක්කෙ මේ කොමෙන්ටුවට විතරක් මූණ මාරු උන...හෑ..දැන්නෙ දැක්කෙ මේ කොමෙන්ටුවට විතරක් මූණ මාරු උනේ කෝමෙයි?Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-36627028776402767832014-03-17T08:54:29.009-07:002014-03-17T08:54:29.009-07:00මෙය අවකාශයයි නිදහස උතුරුවන
යන්නට අවැසි කල ඔබ යන්නට...මෙය අවකාශයයි නිදහස උතුරුවන
යන්නට අවැසි කල ඔබ යන්නට යා යුතුය

නොගොස් එන්නට බැරිය.නෑවිත් යන්නට බැරිය නේ :pSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-17436246408460994422014-03-17T07:25:17.424-07:002014-03-17T07:25:17.424-07:00Kavith comentuth pankaadu 5i!Kavith comentuth pankaadu 5i!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-49901665421083623262014-03-17T04:28:03.585-07:002014-03-17T04:28:03.585-07:00මා කිසිදින ගෙම්බා හට නොමවේය බිය
එනමුත් දැන්වත් මා ...මා කිසිදින ගෙම්බා හට නොමවේය බිය
එනමුත් දැන්වත් මා යායුතුයසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-69630105706113579332014-03-17T03:33:06.253-07:002014-03-17T03:33:06.253-07:00@සසිඳු - ඔබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බෑ...@සසිඳු - ඔබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බෑනේ ඉතිං....Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-10874986269753273382014-03-17T03:31:48.030-07:002014-03-17T03:31:48.030-07:00පවුලුශාට බිය වී ඇති බවක් පෙනේ
හැංගීලා කොයි යනවද අන...පවුලුශාට බිය වී ඇති බවක් පෙනේ
හැංගීලා කොයි යනවද අනේ අනේSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-85279148186557960272014-03-17T01:59:51.138-07:002014-03-17T01:59:51.138-07:00තව දුරටත් කවි ලිවිල්ල මට බැරිය
එනිසා මෙතනින් මම නව...තව දුරටත් කවි ලිවිල්ල මට බැරිය
එනිසා මෙතනින් මම නවතිමියසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-9895918470304430832014-03-17T01:57:48.305-07:002014-03-17T01:57:48.305-07:00@සාශා
තනිකම හොදයි කියලා ඔබ සිතනවනම්
තවත් නොරැදි ම...@සාශා
තනිකම හොදයි කියලා ඔබ සිතනවනම්
තවත් නොරැදි මන් මෙතනින් යන්නම්
කෙදිනක හෝ මා ගැන සිත විමසයිනම්
නැවත එන්න මා ඔබ තෝරාගන්නම්

@ඉවාන්
මෙය හුදෙක්ම විහිලුව පිනිසම වේය
මැය හිරයට ගන්නට මට සිත් නෑය
දිගා උනත් මම එල කොල්ලාය
ගෙම්බා අයියෙ උබ අදින්නෙ කම්බායසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-66509078924844355642014-03-16T21:14:17.296-07:002014-03-16T21:14:17.296-07:00හලේ...බෝම ටංකු බඩියෝ....හලේ...බෝම ටංකු බඩියෝ....Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-32935467523792443662014-03-16T20:55:39.553-07:002014-03-16T20:55:39.553-07:00සසිඳු කියන දිගන්චියා මොකටද මේ හැටි උනන්දු
අනේ මලේ...සසිඳු කියන දිගන්චියා මොකටද මේ හැටි උනන්දු
අනේ මලේ මොකටද මම කියන්නේ උඹ වෙන පොරොන්දු
මහ දහවල් එක වෙනකන් ඇඳට වෙලා වී තුන්කුදු
නිදන එකා වැඩක් වෙයිද හිර ගන්නට වී උනන්දු ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-36119794940594083512014-03-16T20:37:25.381-07:002014-03-16T20:37:25.381-07:00සුබ උපන්දිනයක් ;)

බයිද වේ ලස්සන කවි ටික :...සුබ උපන්දිනයක් ;)

බයිද වේ ලස්සන කවි ටික :)බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-44203458769566173492014-03-16T19:46:44.786-07:002014-03-16T19:46:44.786-07:00බැරි යැයි කිය කියා කවි වැල් ගොතන ලෙද
පෙනෙනවාද මෙහි...බැරි යැයි කිය කියා කවි වැල් ගොතන ලෙද
පෙනෙනවාද මෙහි ඉන්නා කවියො හොඳ
කරමි යෝජනාවක් මම මෙතන අද
බ්ලොග් ලෝකෙත් කවි මඩුවක් අරඹුමද??
Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-61426050797540992872014-03-16T19:42:23.074-07:002014-03-16T19:42:23.074-07:00අරඹමු තිදෙන එක්වී නව සංගමයක්
නිදහස්වාසි තනිකඩයන් ඉ...අරඹමු තිදෙන එක්වී නව සංගමයක්
නිදහස්වාසි තනිකඩයන් ඉන්න තැනක් :DSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-654314285613802782014-03-16T19:41:09.993-07:002014-03-16T19:41:09.993-07:00අහවර වී නොමැත කවිබර සිතුවිල්ල
සිනහව නැගේ දුටු විට ...අහවර වී නොමැත කවිබර සිතුවිල්ල
සිනහව නැගේ දුටු විට කවි ලියවිල්ලSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-54829637743575652832014-03-16T19:40:01.277-07:002014-03-16T19:40:01.277-07:00ආචිචි කියා මට අමතනවාද?
එහෙනම් සසිඳුවා මුත්තා නොවේද...ආචිචි කියා මට අමතනවාද?
එහෙනම් සසිඳුවා මුත්තා නොවේද?Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-22843046790193175072014-03-16T19:38:37.182-07:002014-03-16T19:38:37.182-07:00තනිකඩකම නම් මට හොඳ හැටි හුරුය
හැමදේකට වඩා නිදහස අප...තනිකඩකම නම් මට හොඳ හැටි හුරුය
හැමදේකට වඩා නිදහස අපූරුය
ගැලපෙන කෙනා හොයනා එක අමාරුය
බලා ඉන්නෙ කාලය එළඹෙන තුරුය

Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-14708078348568833832014-03-16T09:12:51.112-07:002014-03-16T09:12:51.112-07:00ආච්චියේ නුඹ හට මොන කවි පදද
යනතැනකට දැන්වත් පින්කලය...ආච්චියේ නුඹ හට මොන කවි පදද
යනතැනකට දැන්වත් පින්කලයතු නොවෙදසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-6553476690955834984.post-7947201692560390152014-03-16T09:07:15.765-07:002014-03-16T09:07:15.765-07:0060 පැන්නත් හැලපය එල කොල්ලාය
මෙලෙස කියන්නේ හදවත පල්...60 පැන්නත් හැලපය එල කොල්ලාය
මෙලෙස කියන්නේ හදවත පල්ලායසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.com